KN 95(Non Medical) PROTECTIVE MASK 5 Layers of Protection 10PCS/BOX DISPOSABLE New Layer PROTECTIVE MASK 3 Layers of Protection 50PCS/BOX

Hotline: 077 447 7905

Email: info@weeratrading.com
Address: No.352, Uggalboda, Kalutara, Sri Lanka

About the Product

ආරක්ෂිත තත්ව යටතේ දේශීයව නිෂ්පාදනය කල සහතික කරන ලද මුඛ ආවරණ

Made in Sri Lanka, with genuine protective filter with >99.9% bacterial filtration efficiency certified by Industrial Technology Institute(ITI, formar CISIR)

Perfect for corporates and factories who are critically in need of  genuine 3 ply protective masks.

ආරක්ෂිත ස්ථර - 3 LAYERS OF PROTECTION

1

THE INNER LAYER

මුඛයට සහ නාසයට ආසන්න ඇති සුදු පැහැති ස්ථරය ජල අංශු උරාගැනීමට සුදුසු ලෙස නිෂ්පාදනය කර ඇත.

Close to the mouth and the nose, is designed to absorb moister

2

THE MIDDLE LAYER

මැද ඇති පෙරණය මගින් කුඩා අංශු ඇතුලට ඒම 99.9% ප්‍රමාණයක් වලක්වනු ලබයි.

Made with melt blow fabric Acts as a filter that traps small particles(99.9%) that may pass through the outer layer.It also prevents the flow of particles outwards.

3

THE OUTER LAYER

ජල අංශු ඇතුළු වීම බාධා කරන ගතිගුණ සහිත භාහිර ස්ථරය

This layer has water blocking properties and prevents droplets from entering the mask.

භාවිතයට උපදෙස්
HOW TO WEAR

01.

මුව ආවරණ පැලඳීමට පෙර දෑත් හොඳින් පිරිසුදු කරගන්න
WASH YOUR HANDS BEFORE WEARING A MASK

02.

නිල් පැහැති පැත්ත ඉවතට පෙනෙන සේ පලඳින්න.
COLORED SIDE FACING OUT AND WHITE SIDE FACING IN

03.

මුඛ ආවරණයේ නූල් දෙක දෙපසින් අල්ලා කන වටේ දමාගන්න.
LOOP THE STRAPS AROUND YOUR OVER THE YEAR

04.

ලෝහමය පතුර ඇඟිලි දෙකකින් අල්වා නාසයේ හැඩයට තදකර සකසා ගන්න.
FIX THE METALLIC STRIPE TO FIT THE SHAPE OF THE NOSE

05.

මුඛ ආවරණය ඉහලින් සහ පහලින් අල්වා ඇද කම්මුල් වැසෙන සේ සකස් කරගන්න
COVER YOUR CHINS BY STRETCHING THE MASK